
කුරුළු පිහාටුවකුයි ලෙදර් බොලකුයි එකවර පොලවට අතහැරියොත් අපි දන්නවා මුලින් පොලවට වැටෙන්නේ ලෙදර් බෝලය කියල, එත් මේ Video එක බැලුවම අලුතින් හිතන්න දේවල් ටිකක් ඉතුරු වේවි.
මේ තියෙන්නේ NASA ආයතනය තුල තියන ලොව විශාලම Thermal-Vacuum Test Chamber ( විශාලතම රික්තක කුටීරය ). 1969 දී උසින් 37 m සහ 30 m පරිදියකින් යුතුව රික්තකයක් තුල Nuclear Electric...