Douglas Adams

We are stuck with technology when what we really want is just stuff that works.

Albert Einstein

It has become appallingly obvious that our technology has exceeded our humanity.

Jose Manuel Rodriguez Delgado

Can you avoid knowledge? You cannot! Can you avoid technology? You cannot! Things are going to go ahead in spite of ethics, in spite of your personal beliefs, in spite of everything

Sergey Brin

Technology is an inherent democratizer. Because of the evolution of hardware and software, you’re able to scale up almost anything. It means that in our lifetime everyone may have tools of equal power.

Douglas Adams

Most of the time spent wrestling with technologies that don't quite work yet is just not worth it for end users, however much fun it is for nerds.

Thursday, June 4, 2015

why sky is Blue මොකද අහස දවාලට නිල් පාටට පෙනෙන්නේ

Rayleigh Scattering කියන සංසිද්දිය නිසා තමා අහස නිල් පාටට අපට පෙනෙන්නේ. ඒවගේම ඉර බැසගෙන යන වෙලාවට අහස රතු පාටට පෙනේනෙත් මෙම Scattering කියන සංසිද්දිය හේතුවෙන්. අපි දන්නවා සුදු ආලෝකය පවතින්නේ මුලික වරණ හයක එකතුවකින් කියල. මෙම ආලෝකයේ Blue සහ Violet ආලෝකය Scattering වීම නිසා තමා අපිට මෙම වර්ණ වෙනස දැක ගත හැකි වෙන්නේ.

Visible Light spectrum
ColorWave lengthFrequencyPhoton energy
Violet380–450 nm668–789 THz2.75–3.26 eV
Blue450–495 nm606–668 THz2.50–2.75 eV
Green495–570 nm526–606 THz2.17–2.50 eV
Yellow570–590 nm508–526 THz2.10–2.17 eV
Orange590–620 nm484–508 THz2.00–2.10 eV
Red620–750 nm400–484 THz1.65–2.00 eV
ආලෝකය යනු විද්‍යුත් චුම්බක තරංග කොටසකි එහි අඩුම Wave length එකක් ඇත්තේ Violet ආලෝකයටය ඊළගට අඩුම  Wave length එකක් ඇත්තේ Blue ආලෝකයටය. වැඩිම Wave length එකක් ඇත්තේ Red ආලෝකයටය.

Scattering
Scattering යනු තරංගයක තරංග ආයමයට වඩා කුඩා වස්තුවක ගැටුණු කල එය විසිරි යමය. ඒ කියන්නේ ගමන් මාර්ගය වෙනස් කර කිසියම් දිශාවකට ගමන් කිරීමය.

why sky is Blue in day time
සුදු ආලෝකයේ ඇති නිල් සහ Violet තරංග ආයාමය අයන ගෝලයේ ඇති වායු අනු වල ප්‍රමාණයට වඩා කුඩා නිසා Scattering වී. අහසේ සියලුම දිශා වලින් අපගේ ඇසට් ලා නිල් ඵයට හුරු ආලෝකය අපගේ ඇසට පැමිණේ එය නිල් සහ Violet ආලෝක වල සංකලනයකි. වැඩිපුර තේරුම් ගැනීම සඳහා පහත පින්තුරය සහ වීඩියෝව නරබන්න.

why sky is red in sunset time
ඉර බැසයන වෙලාවට ඉර පෘතුවියට සමාන්තරව වගේ තියන නිසා ආලෝකය වැඩි දුරක් අයන ගෝලය හරහා පැමිණෙන නිසා නිල්,Violet සහ කොළ පටද සන්පුරණයෙන් ම වගේ Scattering වීමට ලක් වී විසිර යයි එවිට අපගේ ඇසට පැමිණෙන්නේ ඉතුම සුළු නිල්,Violet සහ කොළ ආලෝක ප්‍රමාණයකි. ඉතිරි කහ, තැඹිලි සහ රතු ආලෝකය පමණක් තරංග ආයාමය වැඩි නිසා Scattering නොවී ප්‍රතුවියට පැමිණේ එහි සංකලනයක් ලෙස  හවසට අහස රතු පහන් දිස්වේ.