Douglas Adams

We are stuck with technology when what we really want is just stuff that works.

Saturday, June 20, 2015

Samsun බැටරියේ ස්ටිකරයේ ඇත්ත කතාව NFC ( Near field communication )

අද මම දැක්ක FB එකේ Samsun Phone එකේ බැට්රිය පිටිපස්සේ ඇති කලුපාට ස්ටිකර එක ගලවල දාන්න කියන වීඩියෝ එකක්. එයා කියන්නේ එක තියන නිසා අපේ phone එකේ තියන Data Samsun සමාගම අරගන්නවා කියල. එත් ඉතින් අප‍ phone වල තියන දේවල් අරගෙන Samsun එකේ servers වල ඉඩ අඩු කරගන්න නම් උන්ට පිස්සු නැහැ. එහෙම පිස්සුවක් තිබුන නම් එයාලට Phone හදන්න හම්බ වෙන්නේ නැහැ. NFC ( Near...