Rayleigh Scattering කියන සංසිද්දිය නිසා තමා අහස නිල් පාටට අපට පෙනෙන්නේ. ඒවගේම ඉර බැසගෙන යන වෙලාවට අහස රතු පාටට පෙනේනෙත් මෙම Scattering කියන සංසිද්දිය හේතුවෙන්. අපි දන්නවා සුදු ආලෝකය පවතින්නේ මුලික වරණ හයක එකතුවකින් කියල. මෙම ආලෝකයේ Blue සහ Violet ආලෝකය Scattering වීම නිසා තමා අපිට මෙම වර්ණ වෙනස දැක ගත හැකි වෙන්නේ.
Visible Light spectrum
why sky is Blue in day time
සුදු ආලෝකයේ ඇති නිල් සහ Violet තරංග ආයාමය අයන ගෝලයේ ඇති වායු අනු වල ප්‍රමාණයට වඩා කුඩා නිසා Scattering වී. අහසේ සියලුම දිශා වලින් අපගේ ඇසට් ලා නිල් ඵයට හුරු ආලෝකය අපගේ ඇසට පැමිණේ එය නිල් සහ Violet ආලෝක වල සංකලනයකි. වැඩිපුර තේරුම් ගැනීම සඳහා පහත පින්තුරය සහ වීඩියෝව නරබන්න.
why sky is red in sunset time
ඉර බැසයන වෙලාවට ඉර පෘතුවියට සමාන්තරව වගේ තියන නිසා ආලෝකය වැඩි දුරක් අයන ගෝලය හරහා පැමිණෙන නිසා නිල්,Violet සහ කොළ පටද සන්පුරණයෙන් ම වගේ Scattering වීමට ලක් වී විසිර යයි එවිට අපගේ ඇසට පැමිණෙන්නේ ඉතුම සුළු නිල්,Violet සහ කොළ ආලෝක ප්‍රමාණයකි. ඉතිරි කහ, තැඹිලි සහ රතු ආලෝකය පමණක් තරංග ආයාමය වැඩි නිසා Scattering නොවී ප්‍රතුවියට පැමිණේ එහි සංකලනයක් ලෙස හවසට අහස රතු පහන් දිස්වේ.
Visible Light spectrum
Color | Wave length | Frequency | Photon energy |
---|---|---|---|
Violet | 380–450 nm | 668–789 THz | 2.75–3.26 eV |
Blue | 450–495 nm | 606–668 THz | 2.50–2.75 eV |
Green | 495–570 nm | 526–606 THz | 2.17–2.50 eV |
Yellow | 570–590 nm | 508–526 THz | 2.10–2.17 eV |
Orange | 590–620 nm | 484–508 THz | 2.00–2.10 eV |
Red | 620–750 nm | 400–484 THz | 1.65–2.00 eV |
ආලෝකය යනු විද්‍යුත් චුම්බක තරංග කොටසකි එහි අඩුම Wave length එකක් ඇත්තේ Violet ආලෝකයටය ඊළගට අඩුම Wave length එකක් ඇත්තේ Blue ආලෝකයටය. වැඩිම Wave length එකක් ඇත්තේ Red ආලෝකයටය.
Scattering
Scattering යනු තරංගයක තරංග ආයමයට වඩා කුඩා වස්තුවක ගැටුණු කල එය විසිරි යමය. ඒ කියන්නේ ගමන් මාර්ගය වෙනස් කර කිසියම් දිශාවකට ගමන් කිරීමය.why sky is Blue in day time