ලොව ඇති සියලු භාෂා අතරින් භාෂා 55 ක් අතරට අපගේ සිංහල භාෂාවේ ආයුබෝවන් හඬ Voyager spacecraft යානා දෙකක් මගින් 1977 දී විශ්වයේ බුදිමත් ජීවීන් සොයාගෙන පිටත් විය. මේ මෝතා වෙන විට එම Voyager 1 යානාව 19,541,363,386 km දුරකින් Heliosheath ( අපගේ සුර්යගෙන් පිටවෙන ආරෝපිත අංශු සුළගත් විශ්වයෙන් පනිනෙන අරෝපිට අංශු සුළගත් එකට ගැටෙන ස්ථානය ) පසුකරමින් සව්රක්ග්‍රහ මණ්ඩලයේ තොරතුරුද පෘතුවියට ලබාදෙමින් ගමන් විශ්වය දක්වා ගමන් කරමින් සිටි.
කෙසේ නමුත් මෙහි බැටරි වල බලය රදා පවතිනු ඇත්තේ 2025 වනතුරු පමණි. ඉන්පසු Voyager spacecraft වලට අපගේ සම්බන්ද තාවයෙන් මිදී තනිවම ගමන් කල යුතුයි. එසේ තනිව අවරුදු 40,000 ක් ගමන් කල හොත් අපට ලගම ඇති Alpha Centauri සව්රක්ග්‍රහ මණ්ඩලයට ලගා විය හැක. සමහර විට එහි බුදිමත් ජීවීන් සිටිය හොත් අපගේ ලොව ඇති පින්තුර නොයකුත් ශබ්ද දැක ගත හැකි වනු ඇත.
Voyager spacecraft යානා පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෙම web අඩවි වලට පිවිසෙන්න
http://voyager.jpl.nasa.gov/
http://en.wikipedia.org/wiki/Voyager_program
http://en.wikipedia.org/wiki/Alpha_Centauri
http://en.wikipedia.org/wiki/Heliosphere