Sunday, May 17, 2015

ආයුබෝවන් හඬ විශ්වයට රැගෙන යන Voyager spacecraft

 ලොව ඇති සියලු භාෂා අතරින් භාෂා 55 ක් අතරට අපගේ සිංහල භාෂාවේ ආයුබෝවන් හඬ  Voyager spacecraft යානා දෙකක් මගින් 1977 දී විශ්වයේ බුදිමත් ජීවීන් සොයාගෙන පිටත් විය. මේ මෝතා වෙන විට එම Voyager 1 යානාව 19,541,363,386 km දුරකින් Heliosheath ( අපගේ සුර්යගෙන් පිටවෙන ආරෝපිත අංශු සුළගත් විශ්වයෙන් පනිනෙන අරෝපිට අංශු සුළගත් එකට ගැටෙන ස්ථානය ) පසුකරමින් සව්රක්ග්‍රහ මණ්ඩලයේ තොරතුරුද පෘතුවියට ලබාදෙමින් ගමන් විශ්වය දක්වා ගමන් කරමින් සිටි.

කෙසේ නමුත් මෙහි බැටරි වල බලය රදා පවතිනු ඇත්තේ 2025 වනතුරු පමණි. ඉන්පසු Voyager spacecraft වලට අපගේ සම්බන්ද තාවයෙන් මිදී තනිවම ගමන් කල යුතුයි. එසේ තනිව අවරුදු 40,000 ක් ගමන් කල හොත් අපට ලගම ඇති Alpha Centauri සව්රක්ග්‍රහ මණ්ඩලයට ලගා විය හැක. සමහර විට එහි බුදිමත් ජීවීන් සිටිය හොත් අපගේ ලොව ඇති පින්තුර නොයකුත් ශබ්ද දැක ගත හැකි වනු ඇත.



Voyager spacecraft යානා පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෙම web අඩවි වලට පිවිසෙන්න

http://voyager.jpl.nasa.gov/
http://en.wikipedia.org/wiki/Voyager_program
http://en.wikipedia.org/wiki/Alpha_Centauri
http://en.wikipedia.org/wiki/Heliosphere

1 comment:

  1. මෙම යානය ගමන් ගන්නේ සාමාන්‍ය space vehicle වගේ rocket පත්තු කරල ලබා ගන්නා බලයෙන් නොව. ග්‍රහලෝක වල ඇති ගුරුත්වා කර්ෂණය උපයෝගී කරගෙනය ( THE GRAVITATIONAL SLINGSHOT ) ඒ කියන්නේ කිසිම වියදමක් නැතුව ඇති විශාල වේගයක් මෙම තියරී එක තුලින් ලබා ගත හැකි වෙලා තියනව

    ReplyDelete