කෙසේ නමුත් මෙහි බැටරි වල බලය රදා පවතිනු ඇත්තේ 2025 වනතුරු පමණි. ඉන්පසු Voyager spacecraft වලට අපගේ සම්බන්ද තාවයෙන් මිදී තනිවම ගමන් කල යුතුයි. එසේ තනිව අවරුදු 40,000 ක් ගමන් කල හොත් අපට ලගම ඇති Alpha Centauri සව්රක්ග්‍රහ මණ්ඩලයට ලගා විය හැක. සමහර විට එහි බුදිමත් ජීවීන් සිටිය හොත් අපගේ ලොව ඇති පින්තුර නොයකුත් ශබ්ද දැක ගත හැකි වනු ඇත.
Voyager spacecraft යානා පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෙම web අඩවි වලට පිවිසෙන්න
http://voyager.jpl.nasa.gov/
http://en.wikipedia.org/wiki/Voyager_program
http://en.wikipedia.org/wiki/Alpha_Centauri
http://en.wikipedia.org/wiki/Heliosphere
මෙම යානය ගමන් ගන්නේ සාමාන්‍ය space vehicle වගේ rocket පත්තු කරල ලබා ගන්නා බලයෙන් නොව. ග්‍රහලෝක වල ඇති ගුරුත්වා කර්ෂණය උපයෝගී කරගෙනය ( THE GRAVITATIONAL SLINGSHOT ) ඒ කියන්නේ කිසිම වියදමක් නැතුව ඇති විශාල වේගයක් මෙම තියරී එක තුලින් ලබා ගත හැකි වෙලා තියනව
ReplyDelete