Tuesday, May 26, 2015

Fundamental Units of Measurement ( SI Units )

The International System of Units (Metric units) defined seven basic units of measure from which all other SI units are derived.

Measure
Unit
Symbol
Time
Second
S
Length
Meter
m
Mass
Kilogram
Kg
Current
Ampere
A
Temperature
Kelvin
K
Luminous Intensity
Candela
cd
Amount of Substance
Mole
Mol
Other Supplementary Units

Measure
Unit
Symbol
Plane Angles
Radian
rad
Solid Angles
Steradian
sr

ලෝකයේ විවිද දේවල් මැනීම සඳහා කොපමණ එකක තිබුනත් එම එක්ක සියල්ල වියුත්පන්න කර ගනු ලබන්නේ මෙම ඉහත මුලික එකක හත ඇසුරෙනි. එම එකක හතට අමතරව තවත් එකක දෙකක් ද  නම් කර ඇත කොන සහ ඝන කොන මැනීම සඳහා. 

උදා :
velocity  =  Displacement / Time taken 
             =  m/s           
Velocity unit = ms−1

සමහර එකක ගොඩ නැගුනු විදිය සංකීරණ නිසා ඒවායෙන් කිහිපයක් පැහැදිලි කරදෙනම් 

Time ( second )
Cs caesium 133 සමස්ථානිකයේ සක්ති මට්ටම් දෙකක් අතර ඉලෙට්‍රෝන ස්ථාන මාරුවීම් (hyperfine) 9,192,631,770  ට යන කාලය. GPS Satellite වල බාවිතා වන්නේ ද මෙවැනි Atom clock එකකි. 

Length ( Meter )
තප්පර 1/299,792,458 කාලයකදී vacuum tube එකක් තුල ආලෝකය ගමන් ගන්නා දුර.

Luminous Intensity ( Candela )
නියමිත දිශාවකට 540 × 1012 Hz සන්කයාතයකින් යුතු එක වර්ණ ආලෝකයක් Steradian එකක් තුල 1/683 watt ප්‍රමාණයක් ලබා දේනේ නම් එය Candela එකකි.


0 comments:

Post a Comment