Measure
|
Unit
|
Symbol
|
Time
|
Second
|
S
|
Length
|
Meter
|
m
|
Mass
|
Kilogram
|
Kg
|
Current
|
Ampere
|
A
|
Temperature
|
Kelvin
|
K
|
Luminous Intensity
|
Candela
|
cd
|
Amount of Substance
|
Mole
|
Mol
|
Other Supplementary Units
Measure
|
Unit
|
Symbol
|
Plane Angles
|
Radian
|
rad
|
Solid Angles
|
Steradian
|
sr
|
ලෝකයේ විවිද දේවල් මැනීම සඳහා කොපමණ එකක තිබුනත් එම එක්ක සියල්ල වියුත්පන්න කර ගනු ලබන්නේ මෙම ඉහත මුලික එකක හත ඇසුරෙනි. එම එකක හතට අමතරව තවත් එකක දෙකක් ද නම් කර ඇත කොන සහ ඝන කොන මැනීම සඳහා.
උදා :
velocity = Displacement / Time taken
= m/s
Velocity unit = ms−1
සමහර එකක ගොඩ නැගුනු විදිය සංකීරණ නිසා ඒවායෙන් කිහිපයක් පැහැදිලි කරදෙනම්
Time ( second )
Cs caesium 133 සමස්ථානිකයේ සක්ති මට්ටම් දෙකක් අතර ඉලෙට්‍රෝන ස්ථාන මාරුවීම් (hyperfine) 9,192,631,770 ට යන කාලය. GPS Satellite වල බාවිතා වන්නේ ද මෙවැනි Atom clock එකකි.
Length ( Meter )
තප්පර 1/299,792,458 කාලයකදී vacuum tube එකක් තුල ආලෝකය ගමන් ගන්නා දුර.
Luminous Intensity ( Candela )
නියමිත දිශාවකට 540 × 1012 Hz සන්කයාතයකින් යුතු එක වර්ණ ආලෝකයක් Steradian එකක් තුල 1/683 watt ප්‍රමාණයක් ලබා දේනේ නම් එය Candela එකකි.
0 comments:
Post a Comment